අනුරාධපුර ප්රාදේශීය ලේකම් සමුළුව 2022.01.28 දින කාර්යාලයීය පරිශ්රයේදී පැවැත්විණි. අනුරාධපුර දිස්ත්රික් ලේකම් වන ජනක ජයසුන්දර මහතාගේ ප්රධානත්වයෙන් දිස්ත්රීක්කයේ සියළුම ප්රාදේශිය ලේකම්වරුන් සහ සහකාර ප්රාදේශිය ලේකම්වරුන් ඇතුළු නිළධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.






























