අයවැයෙන් වැඩ ලක්ෂයක් ග්රාමීය සංවර්ධන වැඩ සටහනේ නොච්චියාගම ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ සමාරම්භක උත්සව සංවිධානය කිරීම සම්බන්ධවු විශේෂ රුස්වීමක් 2022.01.31 දින නොච්චියාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේදී පැවැත්විණි. ප්රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට සහකාර ප්රාදේශීය ලේකම්, සහකාර සැළසුම් අධ්යක්ෂක, පරිපාලන ග්රාම නිළධාරි ඇතුළු ග්රාම නිළධාරී මහත්ම මහත්මීන්, සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් හා සමෘද්ධී සංවර්ධන නිළධාරී මහත්ම මහත්මීන් එක්වූහ.















