සමාජ සේවා අංශය මඟින් අද දින ආරම්භ කල විශේෂ අවශ්‍යතා සහිත වූවන් සඳහා වන කුසලතා සංවර්ධන ව්‍යාපෘතිය නොච්චියාගම සහන ආබාධිත දරුවන්ගේ නිවාසයේදී පැවැත්විණි.
සෑම සතියකම බදාදා දින පෙ.ව. 8.30 සිට ප.ව. 12.00 දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට නියමිත අතර, පාසැල් නොයන ආබාධ සහිත දරුවන් හෝ තරුණ තරුණියන් සිටී නම් මේ සඳහා යොමු විය හැකිය.















