2022.03.15 දින කොකාවිද්දවැව ළමා මුතු ළමා සමාජයේ, ළමා සමාජ රැස්වීම පවත්වන ලද අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකමි ප්‍රවර්ධන නිලධාරී නුවන් සංජීව මහතා මෙය සංවිධානය කරන ලදී.