නොච්චියාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්ර නිලධාරීන් සංවිධානය කරන ලද කොත්තමල්ලි හා බිස්කට් දන්සැල 2022.06.13 වන දින නොච්චියාගම ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන ලදී.