ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම අරමුණු කරගෙන රජය ක්‍රියාත්මක කිරීමට නියමිත "ගෙවතු වගා" වැඩසටහන පිළිබඳ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්වීමක් 2022.06.17 දින නොච්චියාගම දොන් බොස්කෝ ආයතනයේදී පවත්වන ලදී. පවතින ඉන්ධන හිඟය හේතුවෙන් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් කිහිපදෙනෙකු පාපැදි වලින් පැමිණ එම රැස්වීමට සම්බන්ධ වූහ.

News15

News & Events

News & Events

Scroll To Top