88 මිතුරු කැළ සමඟින් නොච්චියාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන අද දින නොච්චියාගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.