නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යල කන්නයේ "වී හා සෝයා අස්වනු නෙලීම සඳහා" අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම අවසන් කරන ලදී.
ඉන්ධන නිකුත් කිරීම සඳහා සහාය ලබාදුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට, නොච්චියාගම හා රනෝරාව ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරින් ඇතුලු කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර නිලධාරීන්ටත්, මහවැලි කොට්ඨාස කළමනාකරු ඇතුලු නිලධාරීන්ටත්, සමණල ඉන්ධන පිරවුම්හලේ කාර්ය මණ්ඩලයටත් විශේෂ ස්තූතිය පිරිනමමි.















