උතුරැමැද පළාත් සභාවේ මෙහෙයවීම යටතේ සැප්තැම්බර් 24 වෙන දින පළාත් සභා පරිශ්රයේ පැවැත්වෙන රන් මාවත වෘත්තිය මාර්ගෝපදේශණ වැඩසටහන සම්බන්ධව නොච්චියාගම ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2022.09.23 දින ප්රාදේශීය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් ප්රාදේශිය ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණි. පළාත් සංස්කෘතික අධ්යක්ෂිකා දුර්ගා ජයසිංහ මහත්මිය මෙම දැනුවත් කිරීම සිදු කරන ලදි.















