සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක සිප් දොර ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන යටතේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමිම 2022.10.12වන දින ප්‍රාදේශිය ලේකම් අසංක රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.