News01

රටේ පැවති Covid 19 වසංගත රෝග තත්වය හමුවේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජීවත්වන ජනතාවගේ සාමාන්‍ය ජනජීවිතය යථාවත්ව පවත්වාගෙන යාම සඳහාත් රෝග ව්‍යාප්තිය පාලනය කරගැනීම සඳහාත් ක්‍රියාත්මක කළ වැඩසටහන් සාර්ථක කරගැනීම සඳහාත් කැපවීම කළ සියළු නිළධාරීන් අගයමින් ප්‍රශංසාත්මක ලිපි නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා කටයුතු කර තිබුණී. එහිදී එක් එක් අංශ නියෝජනය කරමින් සංකේතාත්මකව එම ප්‍රශංසාත්මක ලිපි ලබා දීම 2021.01.01 දින සිදුවිය.

News & Events

News & Events

Scroll To Top