News3

ක්ෂුද්‍ර මුල්‍ය ණය උගුලෙන් ජනතාව බේරාගැනීමේ අරමුණින් ඔවුන් දැනුවත් කිරීම සදහා අනුරාධපුර දිස්ත්‍රීක්කය කේන්ද්‍ර කර ගනිමින් පැවති වැඩ සටහන් මාලවේ නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නොච්චියාගම කළාපයේ වැඩසටහන, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.01.03 දින පැවැත් විණී. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මංත්‍රී කේ.පී.ඒස් කුමාරසිරි මහතා ඇතුළු දේශපාලන නියොජිතයින්ද ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීහු රැසක්ද එක්විය.

News & Events

News & Events

Scroll To Top