සංචරණ සීමා බල පැවැත්වෙන කාලය තුළදී විශේෂ අවශ්‍යතාවයන් සඳහා පුද්ගලයින් හට දිස්ත්‍රික්ක/පළාත් අතර ගමන් කිරීමට අවසර ලබා ගැනීමට අවශ්‍ය අයදුම් පත පහතින් ලබා ගත හැක. මෙය සම්පූර්ණ කර කාර්යාලයට ලබා දීමෙන් පසු අවශ්‍ය අවසර පත්‍රය ලබා ගත හැක.

News & Events

News & Events

Scroll To Top