නොච්චියාගම Vogue Tex ඇඟළුම් කම්හලේ සේවකයන් 650 කට වැඩි ප්‍රමාණයකට කොවිඩ් මර්ධන එන්නත ලබාදීම නොච්චියාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් 2021/06/12 දින සිදු කරන ලදී.

News14

News & Events

News & Events

Scroll To Top