භෞතික සම්පත් මනා ලෙස හසුරුවා තම සේවා පියස  භාවිතයෙන්, තම ග්‍රාම නිලධාරී බල ප්‍රාදේශයේ ජනතාවට කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැප වන සියළු ග්‍රාම නිලධාරී මහත්ම මහමීන් අතරින්  නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රථම ස්ථානය දොඹවලගම ග්‍රාම නිලධාරී නිසංසලා ඒකනායක මහත්මිය ලබා ගන්නා ලදී. ප්‍රථමස්ථානය ලබා ගත් ග්‍රාම නිලධාරී නිසංසලා ඒකනායක මහත්මියට ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියළු නිලධාරීන්ගේ භෞතික සම්පත් මනා ලෙස හසුරුවා තම සේවා පියස  භාවිතයෙන්, තම ග්‍රාම නිලධාරී බල ප්‍රාදේශයේ ජනතාවට කාර්යක්ෂම හා ඵලදායි රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැප වන සියළු ග්‍රාම නිලධාරී මහත්ම මහමීන් අතරින්  නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රථම ස්ථානය දොඹවලගම ග්‍රාම නිලධාරී නිසංසලා ඒකනායක මහත්මිය ලබා ගන්නා ලදී. ප්‍රථමස්ථානය ලබා ගත් ග්‍රාම නිලධාරී නිසංසලා ඒකනායක මහත්මියට ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියළු නිලධාරීන්ගේ "උණුසුම් සුභ පැතුම්"...

News15

News & Events

News & Events

Scroll To Top