අනුරුද්ධ හිමි සමාජ සත්කාරක පදනමේ අනුග්‍රහයෙන් හා විදේශගත දානපතියන්ගේ අනුග්‍රහයෙන් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි අඩු ආදායම් ලාභී පවුල් සඳහා අත්‍යාවශ්‍ය ආහාර හා රෙදිපිළි ලබා දීම අද (2021/12/28) දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙම වැඩසටහන 334 නොච්චියාගම වසමේ ග්‍රාම නිලධාරි චමල් ධනපාල මහතා විසින් සංවිධානය කරන ලදී.

News15

News & Events

News & Events

Scroll To Top