උදාවූ 2022 වසරේ රාජකාරි ආරම්භ කිරීමට සමගාමීව  නොච්චියාගම  ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී  ආගමික වතාවත් සිදු කෙරිණි.නොච්චියාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු  ලේඛකාධිකාරි, හල්මිල්ලගල දුටුගැමුණු රජමහ විහාරස්ථානයේ  විහාරාධිකාරී මානෙල්වැව විමලජෝති ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන්, නොච්චියාගම විහාරස්ථානයන්හි මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය සිදුකරමින් ආශිර්වාද කිරීම සිදු කළහ. ඉන් අනතුරුව 2022 ජනවාරි 08 උදෑසන මහා සංඝරත්නය උදෙසා හීල් දානය හා පිරිකර පූජා කරමින් දානමය පිංකමක් ද සිදු කෙරිණි.

News15

News15

News15

News & Events

News & Events

Scroll To Top