අවුරුදු අටක් මුල් ළමාවිය සංවර්ධන සහකාර ලෙස  අප කාර්‍යාලයේ සේවය කර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු වීම් ලබා යන එස්.ජී. රත්නායක මහතා වෙනුවෙන් සමුදීම හා කාර්යාලයේ  සමෘද්ධි අංශයේ  සේවයේ නියුක්තව සිට විශ්‍රාම ලබා සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරි ආර්.කුමාරි දිසානායක මහත්මිය හා කේ.බී. ඉන්ද්‍රාවතී මහත්මිය වෙනුවෙන් පවත්වන ලද සමුදීමේ උත්සවය  ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2022.01.12 දින පැවැත්වුණි.අවුරුදු අටක් මුල් ළමාවිය සංවර්ධන සහකාර ලෙස  අප කාර්‍යාලයේ සේවය කර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ස්ථාන මාරු වීම් ලබා යන එස්.ජී. රත්නායක මහතා වෙනුවෙන් සමුදීම හා කාර්යාලයේ  සමෘද්ධි අංශයේ  සේවයේ නියුක්තව සිට විශ්‍රාම ලබා සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරි ආර්.කුමාරි දිසානායක මහත්මිය හා කේ.බී. ඉන්ද්‍රාවතී මහත්මිය වෙනුවෙන් පවත්වන ලද සමුදීමේ උත්සවය  ප්‍රාදේශීය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් 2022.01.12 දින පැවැත්වුණි.

එහිදී  ඔවුන්ගේ  අනාගත කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු සියළු නිලධාරීන් සුභාෂිංසන එක්කරන ලදී.

News15

News & Events

News & Events

Scroll To Top