වත්මන් රජයේ වේවැල්, පිත්තල, මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපත්තියකට අනුව "එක් ගමකට එක් ව්‍යවසායකයෙක්" බිහි කිරීමේ ව්‍යාපෘතිය විදාතා මධ්‍යස්ථාන කේන්ද්‍රව සිදුකිරීමට අපේක්ෂා කල අතර, එහි වගකීම විදාතා නිලධාරීන්ට පවරනු ලැබීය. ඒ අනුව නොච්චියාගම ප්‍රාදේශීය විදාතා සංසදයේ ප්‍රතිලාභීන් 36 දෙනෙකු සදහා ස්වයං රැකියා උපකරණ බෙදාදීම 2022.01.14 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදු කරනු ලැබීය.වත්මන් රජයේ වේවැල්, පිත්තල, මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රතිපත්තියකට අනුව "එක් ගමකට එක් ව්‍යවසායකයෙක්" බිහි කිරීමේ ව්‍යාපෘතිය විදාතා මධ්‍යස්ථාන කේන්ද්‍රව සිදුකිරීමට අපේක්ෂා කල අතර, එහි වගකීම විදාතා නිලධාරීන්ට පවරනු ලැබීය. ඒ අනුව නොච්චියාගම ප්‍රාදේශීය විදාතා සංසදයේ ප්‍රතිලාභීන් 36 දෙනෙකු සදහා ස්වයං රැකියා උපකරණ බෙදාදීම 2022.01.14 දින කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදු කරනු ලැබීය.

මේ අවස්ථාව සදහා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. පී. එස්. කුමාරසිරි මහතා සහ නොච්චියාගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු දේශපාලන නියෝජිතයින්, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීන් එක් වූහ.

News15

News & Events

News & Events

Scroll To Top