ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරීන් මඟින් සැපයෙන් සේවාවන්, උපදේශන නිලධාරීගෙන් සැපයෙන සේවාවන් සහ ළමා ආරක්ෂක නිලධාරීගෙන් සැපයෙන සේවාව පිළිබඳ පහමුණේගම දිරිය කාන්තා සමිති සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.01.19 දින පවත්වන ලදි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරීතුමිය වැඩසටහන සංවිධානය කරන ලදි.

News15

News & Events

News & Events

Scroll To Top