පාසල් නොයන දරුවන් 15 ක් හා ඔවුන්ගේ භාරකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නොච්චියාගම පොලිස් ස්ථානයේ සම්බන්ධීකරණය මත 2022.01.21 දින නොච්චියාගම පොලිස් ස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට නොච්වියාගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගුණවර්ධන මහතා, නොච්චියාගම විද්‍යාදර්ශ ජාතික පාසලේ විදුහල්පති ආරියපාල මහතා, නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී නුවන් සංජීව මහතා හා පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා  ඒකකයේ නිලධාරීන් සහභාගී වූහ.

News15

News & Events

News & Events

Scroll To Top